අ/රන්පත්විල මහ විද්‍යාලයේ 102 වන ජන්ම දිනය සැමරුම

IMG-20230509-WA0086.jpeg
IMG-20230509-WA0086.jpeg
පාසල ආරම්භ වූ දිනය 1922
පාසල රජයට පවරා ගත් දිනය 1922
ජාතික පාසලක් වූ දිනය -
පාසල් වර්ගය 1C
පාසල් අංකය 19215
සංගණන අංකය 19215
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 6.94
පාසල පිහිටි පළාත උතුරු මැද පළාත
දිස්ත්‍රික්කය අනුරධපුර
කලාපය ගලෙන්බිදුණු වැව
කොට්ඨාසය  කහටගස්දිගිලිය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  කහටගස්දිගිලිය
ග්‍රාම සේවක වසම රන්පත්විල
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 196
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන -
2023 මැයි මාසයට මුළු ශීෂ්‍ය ගණන 981
2023 මැයි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 95
පාසලේ වර්ණය  කහ, මෙරොන්