අ/රන්පත්විල මහ විද්‍යාලයේ 102 වන ජන්ම දිනය සැමරුම

IMG-20230509-WA0086.jpeg
IMG-20230509-WA0086.jpeg

රකිනෙමු පණ මෙන් අප සැමගේ
සුරුවිරු දිරුගති පා නිබදේ
පියවර නගනෙමු දියුණු මගේ

රන්පත් විදුහල් සිසු දරුවෝ
සමගිව පෙර මග සරු කෙරුවෝ
ඒ ලෙස ඇතී අප හෙළ විරුවෝ
නොමවව් ණය කරුවෝ...//

රජරට අප හෙළ දරු දැරියො
හෙළ දියුණට දිවි නතු කෙරුවෝ
ඒ ලෙස ඇති අප හෙල විරුවෝ
නොමවව් ණය කරුවෝ...//