IMG-20230509-WA0086.jpeg
42952000-5b05-4ef3-938f-04eb376039b9.jpeg
IMG-20230510-WA0009.jpeg
b141d856-a424-457c-9c96-60a212197556.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

සුන්දර රජරට පුරවරයේ මහ සෑ ට්බෝ ආශිර්වාදය මධ්‍යයේ පිහිටි අප පාසල මනරම් ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි කීර්තිම‍ත් පාසලකි. නව තාක්ෂණික ලෝකයට පා තබමින් නැණගුණ පිරි සිසු පරම්පරාවක් බිහි කරන අ/රන්පත්විල මහා විද්‍යාලීය නිල වෙබ් පිටුවට ඔබව සාදරයෙන් පිළිගනිමු .

යහගුණයෙන් ලොවට ප්‍රඥාවෙන් පෙරට

දැක්ම

සහ

මෙහෙවර

සාදාචාරාත්මකව හා ශික්ෂාකාමි නව ලොවකට උචිත ජීවන නිපුණතාවෙන් හෙබි මනා පෞරුෂයකින් යුතු ප්‍රඥාවන්ත පුරවැසියෙකු බිහි කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

යහගුණයෙන් ලොවට ප්‍රඥාවෙන් පෙරට

සාදාචාරාත්මකව හා ශික්ෂාකාමි නව ලොවකට උචිත ජීවන නිපුණතාවෙන් හෙබි මනා පෞරුෂයකින් යුතු ප්‍රඥාවන්ත පුරවැසියෙකු බිහි කිරීම.

අ/රන්පත්විල මහ විද්‍යාලයේ 102 වන ජන්ම දිනය සැමරුම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

පුවත් හා විශේෂ අවස්ථා

රන්පත්විල මහා විද්‍යාලය.