අ/රන්පත්විල මහ විද්‍යාලයේ 102 වන ජන්ම දිනය සැමරුම

IMG-20230509-WA0086.jpeg
IMG-20230509-WA0086.jpeg
ගණිත කදවුරක්

ගණිත කදවුරක්

 ගලෙණ්බිදුනු වැව අධ්‍යාපන කලාපයේ ගණිතංශය විසින් සංවිධානය කරන ලද ගණිත කදවුරක් කලාපයේ තෝරාගත් පාසල් 06 ක් සදහා පසුගිය අප්‍රේල් මස පැවැත්වුණි.එහි මධ්‍යස්ථානය ලෙස අප පාසල තෝරගෙන තිබූ අතර එහිදී 6,7 ශ්‍රේණී වල සිසුන් සදහා ගණිත සංකල්ප අනාවරණය වන පරිදි විනෝදාත්මක තරග සංවිධානය කර තිබුනි.

Latest News